gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චෝගම් බස් කුටි හිඟන්නන්ට ගිහින්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැති 2014 වසරේදී කොළඹ නගරයේ අලංකරණය වෙනුවෙන් රුපියල් කෝටි එකාහමාරක් පමණ වියදමක් දරා ඉදිකළ සුවිශේෂී බවතුම්පොළවල් මේවනවිට යාචකයගේ තිප්පොලක් බවට පත් අපිරිසිදුවී ඇතැයි බස් මගීහු චෝදනා කරති.
එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව හා එක්ව යුද හමුදාවේ ශ්‍රමයෙන් බස්නවතුම්පළ 45 ඉදිකර තිබුණි.

මෙම බස්නැවතුම්පොළවල් නඩත්තුව සදහා පෞද්ගලික සමාගමකට භාරදී ඇති අතර, ඒ වෙනුවෙන් අදාළ සමාගමට දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඉඩදී ඇතැයිද දැනගන්නට තිබේ.

විදුලිය සහිත මෙම අංගසම්පූර්ණ අලංකාර බස්නැවතුම්පොළවල් සෑම එකක්ම පාහේ අද වනවිට යාචකයින් විසින් අත්පත් කරගැනීම නිසා තමන්ට ඉන් පිටින් රැඳී සිටිමට සිදුවී ඇතැයිද මගීහු කියා සිටියි. මේ පිළිබඳව නාගරික රථවාහන හා මාර්ගය ආරක්ෂාව හා සැලසුම් අංශයේ අධ්‍යක්ෂ නිහාල් වික්‍රමසේන මහතාගෙන් කළ විමසීමේදී කියාසිටියේ යාචකයින් බවතුම්පොළවල රැඳී සිටීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම පොලිසියට අයිති රාජකාරියක් බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka