gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසගින්න පිරවීමේ ආහාර ප්‍රමාණයේ අඩුවීමක් !

මෙරට ජනයාගේ කුසගින්න පිරවීමේ ආහාර ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් තිබෙන බව මහ බැංකු වාර්තාවලින් හෙළිව තිබේ.

සහල්, තිරිඟු පිටි සහ ඉරිඟු මූලික කරගෙන තිබෙන කුසගින්න නිවාගන්නා ආහාර වලින් එක් පුද්ගලයකු වසරකට ලබාගන්නා ප්‍රමාණය 2017 වසරේදී පෙර වසරට සාපෙක්ෂව විශාල වශයෙන් පහල වැටී ඇත.

වසර 2016 දී කිලෝ ග්‍රෑම් 207ක් වූ එය 2017 දී
කිලෝ ග්‍රෑම් 184ක් දක්වා පල්ලම් බැස තිබේ. මෙසේ වසරක් තුළ ඉතා විශාල අගයක් අඩුවීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන්ගේ අවදානය යොමුව තිබේ.

එය 2010 දී පැවැතියේ කිලෝ ග්‍රෑම් 2012ක් ලෙසය.

ඒක පුද්ගල සහල් පරිභෝජනය 2010 දී කිලෝ ග්‍රෑම් 152ක් වූ අතර, 2016 දී කිලෝ ග්‍රෑම් 147ක් වී තිබු අතර එය පසුගිය වසරේදී (2017) කිලෝ ග්‍රෑම් 106ක් දක්වා පහතට වැටී ඇත. එයට විකල්පයක් ලෙස ඉරිඟු පරිභෝජනයේද ඉහල යාමක් සිදුව නොමැත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka