gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතලේ, නාඋලට දැඩි ආරක්‍ෂාවක්.. පොලිස් මාර්ග බාදක.. කැරලි මරධන ඒකක කැදවයි..

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මාතලේ, නාඋල ප‍්‍රදේශයටත් මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පොලීසිය පවසන්නේ ප‍්‍රදේශයේ ආගමික හා පොදු ස්ථානයන්ගේ ආරක්‍ෂාව හා මහජන සාමය වෙනුවෙන් මෙසේ පියවර ගත් බවයි.

එමෙන්ම කැරළි මර්ධන ඒකක ස්ථානගත කර ඇති
බවත් පොලිස් මාර්ග බාධකද යොදා ඇතැයිද පොලීසිය කියයි..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka