gossip lanka

පොහොට්ටුව කටාන, මිනුවන්ගොඩ දිනයි -බලංගොඩදී පරදියි

කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා දෙකේ නගරාධිපතිධූරය සඳහා වැඩි ඡන්දයෙන් බලය පිහිටුවීමට පොදුජන එක්සත් පෙරමුණ සමත්විය. කෙසේ වෙතත් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය
පිහිටුවූයේ එක්සත් ජාතික පක්ෂයයි.

gossip lanka