කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා දෙකේ නගරාධිපතිධූරය සඳහා වැඩි ඡන්දයෙන් බලය පිහිටුවීමට පොදුජන එක්සත් පෙරමුණ සමත්විය. කෙසේ වෙතත් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය
පිහිටුවූයේ එක්සත් ජාතික පක්ෂයයි.
පොහොට්ටුව කටාන, මිනුවන්ගොඩ දිනයි -බලංගොඩදී පරදියි
2018-03-23T16:11:00+05:30
Gossip Lanka Hot News
slide|