gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති රනිල්ගේ 69 වැනි උපන් දිනය අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය අදට (24 වැනිදා) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් දිවයින පුරා බෞද්ධ විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්‌ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරමින් පැවැත්වෙන විශේෂ බෝධි පූජා හා
පහන් පූජා ඇතුළු පිංකම් මාලාවට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් සහ පාසල් දරුදැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්‌ද සංවිධානය කර තිබේ.

ආශිර්වාද පිණිස පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන අද සවස 5.00 ට කොළඹ සේදවත්ත පුරාණ විහාරස්‌ථානයේ දී පැවැත්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka