gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩීසල් පෙට්‍රල් මිල ඉහළට

ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල්
100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.

අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka