gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අග්‍රාමාත්‍යවරයා ජනපති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. ඒ, කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වීමට ප්‍රථමයි.

අග්‍රාමාත්‍යවරයා සමග මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා ඇති
බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

සම්මුතිවාදී රජය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර, ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉකුත් දා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත්ව තිබෙනවා.

එම යෝජනාව අග්‍රාමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයාට දැනුම් දීමටයි එහිදී සාකච්ඡා වී ඇත්තේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka