gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් නිසා හිටපු හමුදා සෙබලෙක් රිමාන්ඩ් !

ජාතීන් හා ආගම් අතර සංහිඳියාව නැතිවන ආකාරයෙන් මුහුණු පොතේ ප්‍රකාශ ඇතුළත් කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු ලබන මස 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (20දා) නියම කළේය.

ගම්හ ප්‍රදේශයේ පදංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු
බව කියන ශ්‍රීනාත් පෙරේරා නමැත්තෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කොට ඇති සැකකරුට ඇප ලබාදීමේ බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති බව කියමින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka