gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාල නායක මාකඳුරේ මධූෂ් සොයාගනියි

ආරක්ෂක අංශවලට අවශ්‍යම පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ සැකකාර මධුෂ් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය වෙත යාමට උත්සාහ කරමින් සිටින බවයි. ආරක්ෂක අංශවලට අවශ්‍යම
පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.මීට පෙර මොහු ඩුබායි හි සැඟව සිට ඇති අතර ඒ හේතුවෙන් මෙරට ආරක්ෂක අංශවලට ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka