gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අව ප්‍රමාණවීම නතර කර ගැනීම සඳහා කඩිනම් පියවර රැසක් අනුගමනය කළ යුතු බව ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා.

එසේ නොවුනහොත් රුපියල බේරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇති බවයි ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථීක විද්‍යා
අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනත් කුමාරසිංහ කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය සැලකීමේදී රුපියල තවදුරටත් අව ප්‍රමාණය වීම වළක්වා ගැනීමට නම් දැඩි උත්සහයක් දැරීමට සිදුවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කළා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේවනවිට සටහන් වන්නේ රුපියල් 157 යි ශත 68ක් ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka