දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත.
ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් 
විසින් ඉල්ලීමක් කර තිබින.
මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා සමාගම් විසින් කර ඇති ඉල්ලීමක් ජීවන වියදම් කමිටුව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් මිලත් වැඩි කරන්න සමාගම් ඉල්ලයි..
2018-03-25T10:18:00+05:30
Gossip Lanka Hot News
slide|
 










 Posted in:
 Posted in:  



