gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෑන් රියෙන් කොළඹට ගෙනෙමින් තිබූ කෝටි 3ක "අයිස්" මගදි මාට්ටු

මදුරන්කුලියේ සිට කොළඹ දක්වා වෑන් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම බත්තුළුඔය මාර්ග බාධකයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථයේ තිබී රුපියල් කෝටි 03ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට
ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය මදුරන්කුලියේ සගවා තබා පසුව කොළඹට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka