gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ සවස ගාල්ල කැළඹූ ටොනේඩෝව මෙන්න - Video & Photos

ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ ඊයේ (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා.

සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්
කළේ කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවයි.

ඊයේ සවස ගාල්ල ප්‍රදේශ කිහිපයකට දිස්වූ ටොනේඩෝ තත්වය පහතින්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka