gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංචාරකයන්ට සීගිරියට ඔන්ලයින් ටිකට්ස්

සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

E- Ticketing System මගින් ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර අවසන් අදියරේ පවතින බව සීගිරිය
ව්‍යාපෘති කළමනාකරු එන්.ඒ.ඒ.ඒ. නිශාන්ත මහතා පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, එම අන්තර්ජාල ප්‍රවේශපත් උපයෝගී කරගෙන ස්වයංක්‍රීයව විවෘත වන සීගිරිය බටහිර දොරටුවෙන් සංචාරකයන්ට ඇතුළු විය හැකි පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka