gossip lanka

අවහිර කළ සමාජජාලවලට පිවිසෙන්නන් අහුවෙයි

මේ වන විට ලංකාවේ සමාජජාල පිවිසුම් අවහිර කර තිබුණද ඇතැමුන් විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් අවහිරය නොතකා එම සමාජ ජාල සහ වෙබ් අඩවිවලට පිවිසෙමින් සිටී.

මෙය රටේ පවතින තත්ත්වයට අනතුරක් බව පවසන ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, එසේ පිවිසෙන පුද්ගලයන් පහසුවෙන් හඳුනාගත හැකි බව කියා සිටී.

අදාළ සමාජ ජාලවලට පනවා ඇති අවහිරය දින
තුනක් ඇතුළත ඉවත් කිරීමට හැකිවනු ඇති බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

gossip lanka