gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් රාජපක්ෂට ඇමරිකාවට ඇතුල් වීම අමරිකාවෙන්ම තහනම් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇමරිකාවේ Houston නගරයට යා නොහැකි බවට ඇමරිකාවෙන් උපදෙස් දී තිබෙන බව ඔහු ඔහුගේ twitter ගිණුමේ සදහන් කර තිබෙනවා. ඔහු රුසියාවේ මොස්කව් නුවරට ගොස් තිබෙන අතර එහිදී එමිරෙස්ට් ගුවන් සමාගම මගින් එසේ ඔහුව දැනුවත් කර තිබෙනවා. ඊට හේතුව කුමක්ද කියා හරියාකාරව කියා නැතත් නාමල් රාජපක්ෂට ඇමරිකාවට ඇතුළත් විය නොහැකි බවටයි ඇමරිකාව මගින් උපදෙස් දී තිබෙන්නේ. එසේ දෙයක් කිරීමට ඇමරිකාවට අයිතියක් තිබෙන බවත් සදහන්.

කොහොම නමුත් නාමල් රාජපක්ෂ නම් කියන්නේ මම විපක්ෂයේ ඉන්න එකත් රුසියාවේ සිට ඇමරිකාව බලා යෑම ඊට හේතුවක් විය නොහැකි බව ඔහු විහිළුවට මෙන් සදහන් කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka