gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රසන්න රණවීරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැර තිබෙනවා.

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බවටයි මන්ත්‍රීවරයාට   එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka