gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළ ගුරාට ඇප

බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පාසලක හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළැයි  අත්අඩංගුවට ගත් එම විදුහලේ සංගීත ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.

බදුල්ලේ  පදිංචි මෙම ගුරුවරයා කිහිප අවස්ථාවකදී 
පාසලේ දැරියන්  අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර  මව්පියන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව  බදුල්ල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka