gossip lanka

සා.පෙ ප්‍රතිඵල 28 දා නිකුත් කරයි

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අ.පො. ස සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 28 වැනි දින නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසයි.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාල රාමුවට අනුව එය සිදු කරන බවත් ඊට පෙර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සාවද්‍ය බවත් ඒ
මහතා වැඩිදුරටත් කියා සිටී


gossip lanka