gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2009 සිට ඉන්දියාව බංග්ලාදේශයට කළ දේ

නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් ඉන්දියාව විසින් බංග්ලාදේශය පරාජයට පත් කිරීම වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

ඒ, කිසියම් කණ්ඩායමක් පන්දු වාර 20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම වාර ගණනක් පරාජයට පත් කළ දෙවන කණ්ඩායම බවට පත් කරමින්.

ඉන්දියාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත්ව ඇති
වාර ගණන 08ක්.

ඒ, 2009 වසරේ සිට ඊයේ (18) දිනය දක්වායි.

එම රටවල් අතර පළමු ස්ථානයේ පසුවන්නේ පකිස්තානයයි. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම තරග 9කදී පරාජය කරමින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka