හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීමට පනවා තිබූ තහනම මාර්තු මස 20 වනදා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
ලලිත් වීරතුංග මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දුන්නේ යැයි චෝදනාවක් එල්ල වූ අතර එහිදී වරදකරු වූ ඔහුට සිර දඩුවම්
නියම වී පසුව ඇප මත මුදා හැරිණි.
එහිදී ඔහුගේ විදෙස් ගමන් තහනම් කර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.
ලලිත්ට රට යන්න තාවකාලික අවසරයක්
2018-03-02T16:39:00+05:30
Gossip Lanka Hot News
slide|