gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලලිත්ට රට යන්න තාවකාලික අවසරයක්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීමට පනවා තිබූ තහනම මාර්තු මස 20 වනදා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ලලිත් වීරතුංග මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දුන්නේ යැයි චෝදනාවක් එල්ල වූ අතර එහිදී වරදකරු වූ ඔහුට සිර දඩුවම්
නියම වී පසුව ඇප මත මුදා හැරිණි.

එහිදී ඔහුගේ විදෙස් ගමන් තහනම් කර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka