gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිගේ සිංගප්පූරු ගමන ගැන සැකයක්!

අග‍්‍රාමාත්‍යවරයාගේ හදිසි සිංගප්පූරු සංචාරය පිළිබඳ තමන්ට සැක මතුවන බව සිංහල රාවය ජාතික සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිටින ස්ථානය පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැන ගත හැකි බවයි.


බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට
එරෙහිව ජනාධිපතිවරයා කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව රටේ ජනතාව විමසිල්ලෙන් පසුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka