gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලැයිස්‌තු 'බැලන්ස්‌' කරන්න මැ.කො.තව කල් දෙයි

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂවලට හිමිවූ අතිරේක ලැයිස්‌තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයන් නම් කිරීමට ලබාදුන් අවසන් දිනය ලබන 08 වැනිදා තෙක්‌ දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

 දේශපාලන පක්‌ෂවල ඉල්ලීම මත මෙලෙස දින දීර්ඝ කිරීම සිදු කළ බව මැතිවරණ කොමිසම පවසයි.

 නව සභිකයන්ගේ නම් ඇතුළත් නාමලේඛන ලබන 9 වැනිදා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කරන බවද කොමිසමේ නිලධාරියෙක්‌  පැවසීය.

 නව සභිකයන්ගේ නම් සමග සියයට 50 ට වැඩි
බහුතර බලය ලබාගත් ආයතනවල ප්‍රධානීන්ගේ නම් ද දැනුම් දෙන ලෙස කොමිසම පක්‌ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

 අතිරේක ලැයිස්‌තුවලට තේරී පත් වන නියෝජිතයන්ගේ නම් එවීමට ලබාදුන් කාලය අද අවසන් වීමට නියමිතව තිබිණි.

- දිවයින




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka