ප්‍රභාකරන්ගේ මස්‌සිනා ජිනීවා සමුළුවට එයි

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇත.

 එහිදී ඔහු  තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර තිබේ.

 ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට තමා සමුළුවට
පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.

 ජිනීවා පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවීය.

බැන්දාම නිළි රස්සාවෙන් ඉවත් කළ නිසා නැතිවුණ ආදායම අයකරදෙන්නැයි නදීකා කියයි