gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන්ගේ මස්‌සිනා ජිනීවා සමුළුවට එයි

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇත.

 එහිදී ඔහු  තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර තිබේ.

 ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට තමා සමුළුවට
පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.

 ජිනීවා පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවීය.

බැන්දාම නිළි රස්සාවෙන් ඉවත් කළ නිසා නැතිවුණ ආදායම අයකරදෙන්නැයි නදීකා කියයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka