gossip lanka

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

කොළඹ 07 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද (03) අලුයම අපවත්වුණා.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයා වන
උන්වහන්නේ, කලක් තිස්සේ ගිලන්ව රෝහල්ගතව සිටියා.


gossip lanka