gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

72% වූ සිංහල බෞද්ධ ජනගහණය 67% දක්වා පහල බසී

දශක කිහිපයකට පෙර 72%ක් ලෙස පැවති මෙරට සිංහල බෞද්ද ජනගහනය මේ වන විට 67% තෙක් පහතට ඇද වැටී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. විදේශ බලවේගයන් විසින් ඉතා සූක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක කර ඇති මහා පරිමාණ වැඩපිලිවෙලක් නිසා මෙම තත්වය උදා වී ඇති බවද ඔහු පැවසීය. අද සිංහලයා යන වචනය ඇහෙන්නේ පවා සංඝ රත්නයෙන් පමණක් බවත් සිංහලයා එතරම්ම බයාදු පරාධීන
ජාතියක් බවද පත්ව ඇති බවත් ඔහු සදහන් කරයි.

ගාල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka