gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත්කඩේ අධිකරණය අසළ මිනිස් හිසක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ තිබී මිනිස් හිසක් හමුවී තිබෙනවා.

අදාළ ස්ථානයේ බෑගයක දමා මෙම මිනිස් හිස තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කලු පැහැති පොලිතීන් බෑගයක තිබී මෙම මිනිස් හිස හමුවී ඇති අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බණ්ඩාරණායක මාවතේ ස්ථානයකදී එය සොයා ගත් බවයි පොලිස්
මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka