gossip lanka

වෙඩි වැදුණු තිදෙනෙක් රෝහල ඉදිරිපිට දමා යයි (update)

මාතර ස්වර්ණාභරණ සලක් මංකොල්ල කෑමට පැමිණ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුණු පුද්ගලයන් බවට සැක කරන වෙඩි වැදුණු පුද්ගලයන් තිදෙනෙකු කරාපිටිය රෝහල ඉදිරිපිට මහා මාර්ගයේ දමා ගොස් සිටියදී මීට සුළු මොහොතකට පෙර රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පවසන්නේ මොවුන් මාතර සිද්ධියේ වෙඩි
වැදුණු පුද්ගලයන් බවට සැක කරන බවයි.


රෝහල අවට සිටි පුද්ගලයකු පැවසුවේ මහාමාර්ගයේ වෛද්‍ය පීඨය ආසන්නයේ තිබෙන කහ ඉර ආසන්නයේ මෙම පුද්ගලයන් වැටී සිටිනු දුටු බවයි.


gossip lanka