gossip lanka

ක‍්‍රිකට් ලොකු පුටුවට 4දෙනෙක් සටනක

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් සභාපති ධූරය සදහා තරග කිරීමට 4දෙනෙකු නාමයෝජනා භාරදී තිබෙනවා. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු සභාපතිවරයෙකු මෙන්ම ලේකම් වරයෙකුද වන මොහාන් ද සිල්වා, හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස සහ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග
ලේකම් තනතුර සදහාද නාමයෝජනා භාර දී තිබෙනවා.

එමෙන්ම සභාපති ධූරයට නාමයෝජනා භාරදුන් මොහාන්ද සිල්වා ද ලේකම් සහ උපසභාපති යන තනතුරු සදහාද නාමයෝජනා භාරදී තිබීම විශේෂත්වයක්.


gossip lanka