ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හදිසියේ වසා දමයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි බලධාරීන් තීරණය තර තිබේ.

විශ්වවිද්‍යාලය තුළ සීග්‍රයෙන් පැතිර යන පැපොල රෝගය මීට හේතු වී ඇති බව එම විශ්වවිද්‍යාලය උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කරයි.

මේ වන විට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකු
අසනීප වී සිටී.