gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි!

හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ, අසනීප තත්වයෙන් පසුවූ ඔහු මිය යනවිට 71 වෙනි වියේ පසුවිය.

ඔහු පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී 09 වනදා සිදුකිරීමට නියමිතව ඇත.
gossip lanka