gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හදිසියේ වසා දමයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි බලධාරීන් තීරණය තර තිබේ.

විශ්වවිද්‍යාලය තුළ සීග්‍රයෙන් පැතිර යන පැපොල රෝගය මීට හේතු වී ඇති බව එම විශ්වවිද්‍යාලය උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කරයි.

මේ වන විට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකු
අසනීප වී සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka