gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කසුන් චණ්ඩි බිරිය සමඟ යළි රිමාන්ඩ්

තලංගම කොස්වත්ත මංසන්ධියේදී බස්රථ රියැදුරුට පහර දුන් සිද්ධියට අදාළ දකුණු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ . කසුන් සහ ඔහුගේ බිරිය ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ ව ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට බැවින් සැක්කරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එලෙස
මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහිව තලංගම පොලිසිය විසින් ගිණි අවි පනතින් චෝදනා නගා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka