ජාතිවාදය හා ප‍්‍රචණ්ඩත්වය ඇවිලවීම අප නොදෙන අපරාධයක් බවට පත් කරන නීති සකස් කල යුතු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
එවන් දේශපාලඥයන්ගේ ප‍්‍රජා අයිතියද අහෝසි කල යුතු යයි ඇමතිවරයා සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ඇමතිවරයා සිට ට්විටර්
ගිණුමේ තබා ඇති සටහන මෙසේය.