gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියානුවන් මවිත කරමින් තරගය ශ්‍රී ලංකාව ජය ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර ඊයේ(06) පැවැති නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ කඩුලු 05 ක් අතැතිවයි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174  ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය දැඩි ප්‍රහාරාත්මක වුවත් තරගයේ මැද භාගය ඉන්දීය පන්දුයවන්නන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට කටයුතු කරමින් සිටියා.

කෙසේවෙතත් යළිත් ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා පිතිකරුවන් තරගය සියතට ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කළා.

කුසල් ජනිත් වේගවත් ලකුණු 66ක් රැස් කළා. තිසර පෙරේරා ලකුණු 22යි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka