gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'සමාවෙන්න අබ්දුල් මල්ලී' - රන්ජන් රාමනායක

ජාතිවාදීන් විසින් මරාදමන ලද මුස්ලිම් තරුණයා වන අබ්දුල් බාසිත් ගෙන් අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් පිටුවට සටහනක් යොදමින් සමාව ගෙන තිබේ.

මේ රටේ හොඳ මිනිස්සු ගොඩක් හිටියත් නරක මිනිසුන්ගෙන් බාසිත්ව බේරා ගැනීමට නොහැකි වූ බවද ඔහු අදාළ සටහනට ඇතුළත් කර ඇත.

රන්ජන් සිය ෆේස්බුක් පිටුවට එක්කර ඇති සම්පූර්ණ
සටහන පහත දැක්වේ.

"සමාවෙයන් අබ්දුල් බාසිත් මල්ලියේ, කුමාරසිංහ මරපු තිරිසන්නුන්ට උඹේ කිසිම සම්බන්ධයක් නැහැ කියල දැන දැනත් මේ තිරිසන්නු උඹව මැරුවා

මොන පැත්තෙන් උනත් මැරෙන්නේ අපි වගේ මිනිහෙක් කියල නොදැනෙන තරමට මේ තිරිසන්නු ජාතිවාදයෙන් අන්ධ වෙලා ඉන්නේ, මේ රටේ හොඳ මිනිස්සු ගොඩක් හිටියත් නරක මිනිස්සුන්ගෙන් අපිට උඹව බේරගන්න බැරිවුණා

අපිට සමාවෙයන් මල්ලි, ඔබට නිවන් සුව පතනවා, අල්ලා දෙවියන්ගෙන් පිහිටයි.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka