gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලිමඩ නගරයට පොලිස්, හමුදා, STF යොදවයි..

ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ පස්වරුවේ සිට වැලිමඩ නගරයට පොලිස් ආරක්‍ාසවක් යොදා ඇත.

පොලිස් පලඇණිවලට අමතරව පොලිස් විශේස කාර්ය බලකාය මෙන්ම යුද හමුදාව කැදවා ඇත.

නගරය පුරා මුර පොලිස් සංචාරයන් ක‍්‍රියාත්මකය.

රට පුරා බොහෝ නගරයන්හි පොලිස් ආරක්‍ෂාව වැඩි
කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ඊයේ මහනුවර දිස්ත‍්‍රික්කය සදහා පනවන ලද පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 10.00 ඉවත් කරන බව පොලීසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka