gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර කිසිදු වගකිවයුතු ආණ්ඩුවේ මැති ඇමැතිවරයෙක් නෑ- දිලුම් අමුණුගම

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිව තිබෙන තත්වය පාලනය කිරීම සදහා ආන්ඩුවේ කිසිදු වගකිවයුතු ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් එම ප්‍රදේශවල නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කියා සිටිනවා.

වගකිවයුතු ආන්ඩුවේ මැති ඇමැතිවරුන් මෙම තත්වය පාලනය කිරීම සදහා ප්‍රදේශයට හැකි
ඉක්මනින් පැමිණ පියවර ගතයුතු බව මන්ත්‍රීවරයා කියා සිටිනවා.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ "මහනුවර ඇතිව තිබෙන තත්වය පාලනය කිරීමට හමුදාව කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නොවුවත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කට කතා වලට නොරැවැටි, තව තවත් ජිවිත හානි ඇතිවිම වලක්වා ගන්න කියලා".



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka