gossip lanka

පෙට්‍රල් බෝම්බ සමග 18ක් අල්ලයි

පෙට්‍රල් බෝම්බ කිහිපයක් සමග පුද්ගලයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරුවන් 18 දෙනෙකු මෙලෙස අලවතුගොඩදී
අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
gossip lanka