gossip lanka

බැඳුම්කර විවාදය අනිද්දා

බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (10 දා ) කැඳවීමට කතානායක තීරණය කර ඇත. එදින පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණ්‍ය කර තිබේ.

නව වසරේ පාර්ලිමේනුත්ව කැඳවීමට නියමිතව තිබුණේ ලබන 23
වැනිදාය.



gossip lanka