gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු කායවර්ධන සභාපතිට ජිවිතාන්තය දක්වා තහනමක්

ශ්‍රි ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන කේ.එච් කපිල කුමාර මහතාට ජීවිතාන්තය දක්වා තහනමක් පනවන්නට ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කමිටුව පියවර ගෙන තිබෙනවා.

ජාතික ක්‍රීඩා සංගමයක ප්‍රධාන තනතුරු දැරූ නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ලෝක ශූරතා තරග දෙකකදි රන් පදක්කම් හා රිදී පදක්කමක්
දිනා රුපියල් මිලියන 10 කට ආසන්න ත්‍යාග මුදලක් හා තීරුබදු රහිත මෝටර් රථ බලපත්‍රයක් ලබා ගත් හිටපු කාය වර්ධන ශුර, කායවර්ධන සම්මේලනයේ වත්මන් උප සභාපති ප්‍රසන්න පීරිස් මහතාට වසර දෙකක තහනමක් පනවන්නට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka