gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුලියාපිටියේ නිපදවූ වොක්ස්වැගන් කාර් එකක හැපී තරුණයෙකු මිය යයි.. (Video)

කුලියාපිටියේ පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක හැපී තරුණයෙකු මිය ගොස් තිබේ. මිය ගිය එම තරුණයා අකිල විරාජ් කාරියවසම් මහතාගේ සමීපතමයෙකු බවද දැනගැනීමට ඇත’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු
මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් පැවසීය.

එහි සිටි ජනතාවගෙන් ඊට ලැබුනේ දැඩු හූ හඬකි.

මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ කුලියාපිටියේදී පැවති ජනරැුළිය අමතමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka