gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දට සහ ගෝඨාභයට නඩු

පාර්ලිමේන්තුවේ ඊයේ (23) සභාගත කෙරුණු බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිවද නඩු පැවරීමට නිර්දේශ කර තිබෙනවා.

පළ කළ වෙළද දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීමෙන් රාජ්‍ය
රූපවාහිනි නාලිකාවකට රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ඔහුට නඩු පැවරිය හැකි බව නිර්දේශය වී තිබෙනවා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධයෙන්ද අල්ලස් පනත යටතේ නඩු පැවරිය හැකි බවයි මෙම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. පැවති ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට මෙන්ම ආරක්‍ෂක සේවයේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකුටද නඩු පවරන ලෙස මෙමගින් නිර්දේශ කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka