gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනිස් ජාවාරමට වැට බඳින්න ඇමරිකාවෙන් කෝටි 18ක් !

නීති විරෝධී ලෙස විදෙස්‌ රටවලට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම වැළැක්‌වීම සඳහා ඇමරිකා රජය විසින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 18 ක ආධාර මුදලක්‌ ලබා දීමට තීරණය කර ඇතැයි මෙරට ඇමරිකානු තානාපති ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා කියයි.

ඉදිරි වසර තුන තුළ නීතිවිරෝධී පුද්ගල ප්‍රවාහනය වැළැක්‌වීම සඳහා මෙම ආධාර මුදල ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඒ මහතා කියා සිටී.

වහල් ක්‍රමය නැති කිරීම හා වින්දිතයන් ආරක්‍ෂා කිරීම සඳහා ඇමරිකාව සෙසු රටවල් සමඟ කැපවීමෙන් කටයුතු කරන බව කී කෙෂප් මහතා නීති විරෝධී පුද්ගල ප්‍රවාහනය වැළැක්‌වීමට ශ්‍රී ලංකාවට දිගින් දිගටම ආධාර කරන බවද පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka