gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහල් මිලට ළඟදීම වෙන්න යන දේ මෙන්න

ඉදිරි මාස කිහිපයේදී සහල් මිල පහළ යනු ඇතැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු පැවසුවේ දේශීය සහල් ක‍්‍රමයෙන් වෙළඳපොලට ලැබෙමින් ඇති බැවින් සහල් මිල පහළ යාමක් අපේක්ෂා කරන බවයි.



ආනයනික සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 58 සිට රුපියල් 63 දක්වාත්, නාඩු සහල් කිලෝවක තොග රුපියල් 67ත් 70ත් අතරත් සම්බා කිලෝවක මිල රුපියල් 77ක අගයක මේ වනවිට පවතිනවා. සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉදිරි මාස කිහිපයේදී ස්ථාවර මට්ටමක පවතින බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka