gossip lanka

කේරළ ගංජා ගහ ගහ සිරීපාදෙ වඳින්න ඇවිත් මාට්ටු

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය නඟරයේදී කේරළ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී නල්ලතන්නිය පොලීසිය මගින්  සැක පිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව  වරද පිළිගත් තරුණයෙකුට විනිසුරු එස්.සරවණරාජා මහතා විසින් රුපියල් 2500/- ක දඩ මුදලක් ගෙවන් ලෙස නියෝග කළේය.

මෙසේ වරදකරු වූයේ, අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පදිංචි එස්.එම්. ඊමේෂ්රංග මධු මාධව අරවින්ද නැමති අයෙකි.
gossip lanka