gossip lanka

තවත් සුපිරි පිතිකරුවෙකු ශ්‍රී ලංකාවට අහිමිවෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට මේ දිනවල බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඔහු ආබාධයකට ලක්වීමයි.

කුසල් මෙම ආබාධයට ලක් වුණේ පෙරේදා (21)  සිම්බාබ්වේ සමඟ පැවති
එක් දින තරඟයේදියි.

කුසල් වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කලේ

gossip lanka