gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන ලයිස්තුවේ වැඩි වාසි කතුන්ට - මැකෝ

මෙවර පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතනවලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කෙසේවුවද, කාන්තාවන්ට එම අවස්ථාව ඉතා ඉහළ බවත් ඔහු කියා සිටී.

එක් පළාත් පාලන ආයතනයකට කාන්තාවන් 25%ක ප්‍රමාණයක් පත්
කළ යුතු හෙයින් ලැයිස්තුවෙන් නම් තියෙන් අපේක්ෂිකාවන්ට මෙලෙස සභාවලට පත්වීමේ වැඩි අවස්ථාවක් සැලසෙන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී තරග නොකරන හෝ ලැයිස්තුවේ නොමැති හෝ කිසිදු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවත් තරග කරන හා නොකරන ලැයිස්තු දෙකේම නොමැති පුද්ගලයකු පත් කිරීමට නම් පළාත් පාලන ආයතනයට පත්වන සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka